මාධ්‍ය සාක්ෂරතාව ...
මානව සමාජ ක්‍රියාකාරිත්වය විග්රහාත්මක ලෙස තේරුම් ගැනීමට ඇති හැකියාව සාක්ෂරතාව නම් වේ. මාධ්‍ය යනු අධ්‍යාපනය,තොරතුරු ලබා දීම,රසාස්වාදයක් ලබා දෙන, එපමණක් නොව ඉතා සූක්ෂම ලෙස සාමාජයට බලපෑම් එල්ල කළ හැකි අංගයකි.එම කරුණු විචක්ෂණශීලී ලෙස හදුනා ගැනීමට හැකි වීම මාධ්‍ය සාක්ෂරතාව නම් වේ.
මාධ්‍ය ක්ෂේත්රය තුළ මෙම කාරණා වෙන්කර හදුන්වා නොදෙන අතර ඒවා විශේෂාංග, සංදේශ ,වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍ය ආදියෙන් විචාරශිලීව,විග්රහාත්මක ලෙස වෙන්කර ගැනීමට සාක්ෂරතාව හෙබි පුද්ගලයකු සතු ලක්ෂණයක් විය යුතුය . කෙසේ වෙතත් ආරම්භයේ දී සාක්ෂරතාව වැඩි රාජ්‍යයන් ලෙස ,
ඒ අනුව රටක ආර්ථික ,දේශපාලන ,ආගමික ,සාමාජීය යන සෑම අංශයක ම වර්ධනය සඳහා සාක්ෂරතාව යනු ප්‍රබල අවියක් බව විශද වේ.මෙහි දී රටක මාධ්‍ය භාවිතය පුළුල් වීමට නම් පුරවැසියන් අතර වඩා ඉහළ මාධ්‍ය භාවිතයක් තිබිය යුතුය .මෙය මාධ්‍ය අධ්‍යාපනය සමඟ එකලෙස ඒකාබද්ධ වීම නිසා මාධ්‍ය සාක්ෂරතාව හා මාධ්‍ය අධ්‍යාපනය අතර මනා සබඳතාවක් තිබෙන බව පැහැදිලි ය.
ඒ අනුව මාධ්‍ය සාක්ෂරතාවයේ මූලික ආපේක්ෂාවන් කිහිපයකි.එනම්,
1. මාධ්‍යයේ බලපෑම පිලිබඳ දැනුවත්භාවය.
2. ජනසන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය.
3. මාධ්‍ය අන්තර්ගතය අපේ සංස්කෘතියට සහ සාකච්ඡා කිරීමට ඇති
හැකියාව .
4. මාධ්‍ය අන්තර්ගතය රසවිදීමට,අවබෝධයට හා අගය කිරීමට ඇති හැකියාව .
මෙමගින් මාධ්‍ය හැඩතල සකස් කිරීම,හදුනා ගැනීම,වටහා ගැනීම, විශ්ලේෂණය කිරීම හා ඇගයීමට පසුබිම සැකසේ. ශිෂ්‍යයන්ට විවිධ වැඩසටහන් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණයේ හැකියාව මාධ්‍ය සාක්ෂරතාව තුළින් ලැබේ .එසේම නිදහස් චින්තනය මේ තුළින් වර්ධනය වේ.කෙසේ වෙතත් අද වනවිට මාධ්‍ය සාක්ෂරතාව තුළින් වඩාත් අවධානයට ලක් කරන්නේ විවිධ නිරුක්තීන්,අර්ථ කතන සහ ඒවා පෙරළා ප්‍රශ්න කිරීමයි. මාධ්‍ය සාක්ෂරතාව ඉගැන්වීමේදී ඒ පිළිබඳ විද්වතුන් ජනමාධ්‍ය හේතු කරගෙන ගොඩ නැගී ඇති ජනප්‍රිය සංස්කෘතිය ,පාඨ තුළ බිහිවන ජනවාර්ගිකත්වය,ස්ත්‍රී - පුරුෂ සමාජභාවය,කුලය,පන්තිය,බලය යනාදී නොයෙකුත් සමාජ සංසිද්ධි පිළිබඳ සහ ඒවා වටහා ගන්නා ආකාරය පිළිබඳව ද අවධානය යොමු කරයි.
ඒ අනුව මාධ්‍ය සාක්ෂරතාව යනු පුළුල් විෂය පරාසයක් බවත්. මාධ්‍ය අධ්‍යයනයේ දී පමණක් නොව සමාජ පරාසය ම නවමු මාවතකට රැගෙන යන අංගයක් බව විශද වේ.

- ඇමරිකාව
- ඔස්ට්‍රේලියාව
- කැනඩාව

nice work keep it up
ReplyDeleteThanks..
Delete👍👍👍
ReplyDeleteThanks..
DeleteNiyamai....
ReplyDeleteNiyamai....
ReplyDeleteThis comment has been removed by a blog administrator.
DeleteNiyamai....
ReplyDeleteThanks ...
DeleteNice. . And easy to refer.
ReplyDeleteThanks...
DeleteNice one. Keep it up
ReplyDeleteThanks ...
DeleteThanks...
ReplyDeletesuppaaaaaaa,,,,,elzzzzzzz
ReplyDeleteThanks ..
Deleteපැහැදිලියි
ReplyDeleteThanks ...
Delete